Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

FOUR ARRESTED WITH OVER 07 KILOGRAMS OF ILLEGAL SHARK FISH

Four (04) fishermen were arrested along with over 7kg of illegal Shark fish (Alopias Vulpinus) by the Coast Guard personnel during arrival formalities of a local multiday fishing vessel at the Valachchenai fishery harbour today (26th April 2026).

The fishermen along with the seized shark fish were handed over to the Fisheries Inspector’s office in Valachchenai for legal proceedings.


නීති විරෝධි මෝර මසුන් කිලෝ ග්‍රෑම් 7 කට අධික තොගයක් සමඟ ධීවරයින් සිව් (04) දෙනෙකු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අද (2026 අප්‍රේල් මස 26) දින උදෑසන වාලච්චේන ධීවර වරායේ සිදුකරන ලද ධීවර යාත්‍රා පරික්‍ෂාවේදි මෙරට බහුදින ධීවර යාත්‍රාවක් තුල සඟවා තිබූ නීති විරෝධි ලෙස අල්ලන ලද මෝර මසුන් (Alopias Vulpinus) කිලෝ ග්‍රෑම් 7 කට අධික තොගයක් සමඟ ධීවරයන් සිව් දෙනෙකු (04) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, අත් අඩංගුවට ගත් ධීවරයන් සිව් දෙනා සහ මෝර මත්ස්‍ය ‍තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වාලච්චේන ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff