Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

BEACH CLEANING CONDUCTED IN MIRISSA

As part of the series of coastal cleanup programmes implemented by the Sri Lanka Coast Guard with the objective of realizing the national vision of “A Beautiful Coastline – An Attractive Tourist Destination,” a beach cleaning programme was carried out covering Mirissa beach area today (29th April 2026).

Coast Guard personnel attached to the Headquarters and SLCG Rohana participated in the beach cleaning programme.


සුන්දර වෙරළ තීරය සුරක්‍ෂිත කිරීමේ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

“සුන්දර වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්”, ජාතික දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණීන් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාළාවේ තවත් එක් වැඩසටහනක් මිරිස්ස වෙරළ තීරය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවිම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අද (2026 අ‍ප්‍රේල් මස 29 වන) දින කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ වෙරළ ආරක්‍ෂක රෝහණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරින් සහ වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් රැසක් සහභාගි වී සිටියහ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff