Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

CAPTAIN DINESH KARIYAWASAM ASSUMED DUTIES AS COMMANDING OFFICER OF SRI LANKA COAST GUARD SHIP SURAKSHA

Captain Dinesh Kariyawasam officially assumed duties of the Sri Lanka Coast Guard Ship (SLCGS) Suraksha, on 03rd May 2026.

Furthermore, Captain Hemantha Ranasinghe, who served on board SLCGS Suraksha as the Commanding Officer, formally handed over his duties to Captain Dinesh Kariyawasam. The traditional handing over ceremony was held SLNS Rangalla. The Deputy Director General of Si Lanka Coast Guard Commodore Prasad Jayasinghe attended as the senior officer representing the Coast Guard Headquarters.


ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන් දිනේෂ් කාරියවසම් වැඩ භාර ගනි

කපිතාන් දිනේෂ් කාරියවසම් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා සුරක්‍ෂා නෞකාවේ අණදෙන නිලධාරී ලෙස 2026 මැයි මස 03 වන දින නිල වශයෙන් රජකාරී භාර ගන්නා ලදි.

තවද, මේ දක්වා ශ්‍රීලංවෙආ සුරක්‍ෂා නෞකාවේ රජකාරි කටයුතු සිදු කල කපිතාන් හේමන්ත රණසිංහ විසින් එම දුරයෙහි රජකාරි නිසි ලෙස කපිතාන් දිනේෂ් කාරියවසම් වෙත භාරදිම සිදුකල අතර, එම සාම්ප්‍රදායික උත්සවය ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ පැවැත්වු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කොමදෝරු ප්‍රසාද් ජයසිංහ සහභාගී විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff