Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

AWARENESS PROGRAMME ON NATIONAL ANTI – CORRUPTION ACTION PLAN

An awareness programme on the National Anti-Corruption Action Plan (NACAP) was held at the Coast Guard Headquarters in Mirissa on 07th May 2026.

The main aim of this programme was to make Coast Guard personnel aware of the NACAP, an important crucial initiative of the government’s mission to eradicate bribery and corruption. The programme also aimed to foster the development of exemplary public servants distinguished by integrity and freedom from bribery and corruption.

The lecture was conducted by Mr. Sampath Arachchige, Corruption Prevention Officer of the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) and was attended by senior and junior officers as well as Coast Guard personnel from the Coast Guard Headquarters.


අල්ලස් හා දූෂණය පිළිබඳ වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් දැනුවත් කිරිමේ වැඩසටහනක්

රාජ්‍ය සේවකයෙකු විසින් අල්ලස් ඉල්ලීම, ලබා ගැනීම, පිරිනැමීම, දුෂණ ක්‍රියා සිදුකිරීම සහ අයතා වත්කම් ඉපැයීම පිළිබඳව වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු පුද්ගලයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් 2026 මැයි මස 07 වන දින වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මුලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි .

සුපිළිපන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ දුෂණ විරොධි ජාතික ක්‍රියාකාරි සැලැස්ම යතාර්ථයක් කර ගැනීම සදහා ගෙනයන ජාතික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වෙරළ ආරක්‍ෂක පුද්ගලයින් දැනුවත්කිරිම මෙන්ම සුපිළිපන් රාජ්‍ය සේවකයෙකු නර්මාණය කිරිම සදහා මගපෙන්වීමේ අරමුණින් සංවිධානය කල මෙම දෙශනය සඳහා සම්පත් දායකත්වය අලලස් හෝ දූෂණ මර්ධන විමර්ශන කොමිසන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලබන සම්පත් ආරච්චිගේ විසින් ලබා දෙන ලද අතර, මෙම දේශනය සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් රැසක් සහභාගී වි සිටියහ.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff