Based on information received by the Coast Guard, a special operation was conducted off Wennappuwa sea area and seized 688.4 kilograms of kendu leaves concealed in eighteen (18) abandoned sacks on 06thth July 2026.
Arrested suspects along with the items were handed over to the Kotawila Police station for further legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුකට අනුව මාතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් හා එක්ව 2026 මැයි මස 13 වන දින මාතර ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 670ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ මත් ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොටවිල පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff