The Sri Lanka Coast Guard personnel in coordination with the officers of the Divisional Crime Detective Bureau (Kaluthara), arrested a person along with PREGABALIN capsules during a search operation carried out in Beach road, Kaluthara North on 15th May 2026.
The suspect was in possession of 600 Pregabalin capsules, whilst ready to sale.
Arrested suspect along with the capsules were handed over to the Kaluthara Divisional Crime Detective Bureau for legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා එක්ව 2026 මැයි මස 15 වන දින කළුතර උතුර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි අලෙවිකිරීම සඳහා සූදානම්කර සඟවා තිබූ PREGABALIN වර්ගයේ මත්පෙති 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සහ මත් පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දිමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff