The Sri Lanka Coast Guard personnel in coordination with the officers of the Divisional Crime Detective Bureau (Kotawila), arrested a person in possession of 07.540g of Crystal Methamphetamine (ICE) while transporting for sale during a search operation carried out in Kuruduwaththa Road, Hikkaduwa on 18th May 2026.
Arrested suspect along with the Crystal Methamphetamine were handed over to the Kotawila Divisional Crime Detective Bureau for further legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද බුද්ධි තොරතුකට අනුව කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් හා එක්ව 2026 මැයි මස 18 වන දින හික්කඩුව, කුරුඳුවත්ත පාර ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 540ක් සමඟ සැකකරුවෙකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සහ අයිස් මත් ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් වෙත භාර දිමට කටයුතු කෙරිණි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff