Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

COAST GUARD CONDUCTS AWARENESS PROGRAMME ON LIFESAVING FOR ‍FISHING COMMUNITY

The Sri Lanka Coast Guard conducted a comprehensive awareness programme on lifesaving for fishermen and local community on 26th May 2026.

The programme was held at the office of fishing society in the Matara District with the participation of over 100 fishermen and their family members.

This initiative aimed to enhance knowledge and skills among fishing community mainly focusing on safety aspects and first aid.


වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මාතර ධීවර ප්‍රජාව සඳහා ජීවිතාරක්‍ෂාව සම්බන්ධව උපදේශන වැඩසටහනක් පවත්වයි

ශ්‍දියේ ගිලීමෙන් අනතුරට පත් වීමට යාමේදී ජීවිතය බේරා ගන්නා ආකාරය සහ අනතුරට පත් පුද්ගලයන් සඳහා ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ධීවර සංවිධානය දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් අද දින (2026 මැයි 26) දෙවිනුවර මාතර දිස්ත්‍රික් ධීවර සංවිධාන කාර්යාලයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරුනු අතර ඒ සඳහා ධීවරයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 100 කට අධික පිරිසක් සහභාගී විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff