Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk

News

Home

SRI LANKA COAST GUARD JOINS HANDS WITH SCHOOL CHILDREN FOR BEACH CLEANING PROGRAMMES IN LINE WITH WORLD ENVIRONMENT DAY

In support of the national vision, A Sustainable Life – A Comfortable Nation, the Sri Lanka Coast Guard, committed to the sustainable preservation of the marine and coastal environment, organized a series of environmental awareness and beach cleaning programmes for school children, in line with the World Environment Day 2026.

Accordingly, an awareness programme on the importance of environmental conservation and the impacts of environmental degradation on the well-being of biological communities was conducted for the students of Mirissa Maha Vidyalaya, Matara, on 3rd June 2026.

On the following day, students and teachers of Henewala Maha Vidyalaya, Matara, together with personnel of the Sri Lanka Coast Guard, participated in a beach cleaning programme along the Mirissa Beach.


ලෝක පරිසර දිනයට සමගාමීව වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පාසැල් සිසුන් සමඟ අත්වැල් බැඳගනී

“පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්’ යන ජාතික දැක්ම යථාර්තයක් කර ගැනීම සඳහා, සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව,2026 ජුනි මස 05 වැනි දිනට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමීව පාසල් සිසුන් දැනුවත් කිරිම සහ ඔවුන්ගේ සහය ඇතිව වෙරළ පිරිසිඳු කිරිමේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැන්වීමට කටයුතු කරන ලදි.

ඒ අනුව, පරිසරය සුරකීමේ ඇති වැදගත්කම මෙන්ම ජෛව ප්‍රජාවගේ යහපැහැත්ම උදෙසා පාරිසරික බලපෑම සම්බන්ධයෙන් මාතර, මිරිස්ස මහා විද්‍යාලයේ සිසුන් දැනවත් කිරීමේ වැඩසටහනක් 2026 ජුනි මස 03 වන දින සිදු කල අතර, පසු දින මාතර හේනෙවල මහා විද්‍යාලයේ සිසුන්, ආචාර්ය්‍ය මණ්ඩලය සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු පුද්ගලයන් එක්ව, මිරිස්ස වෙරළ තීරය පිරිසිඳු කිරීම මගින් එම ප්‍රදේශය ආකර්ශණීය සංචාරක කලාපයක් බවට පත් කිරීමට දායකත්වය සපයන ලදි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff