Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

PERSON ARRESTED WITH 100 MEDICINAL CAPSULES

The Sri Lanka Coast Guard personnel in coordination with the Police Special Task Force Kelaniya, arrested a person along with PREGABALIN capsules during a search operation carried out in Dikovita fisheries harbour area on 05th July 2026.

The suspect was in possession of 100 Pregabalin capsules.

Arrested suspect along with the capsules were handed over to the Mattakuliya Police for legal proceedings.


PREGABALIN වර්ගයේ මත්පෙති සමඟ පුද්ගලයෙකු (01) වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, කැළණිය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් හා එක්ව 2026 ජුලි මස 05 වන දින දික්ඕවිට ධීවර වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි අලෙවිකිරීම සඳහා සූදානම්කර තිබූ PREGABALIN වර්ගයේ මත්පෙති 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු සහ මත් පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මට්ටක්කුලිය පොලීසිය කකය වෙත භාර දිමට කටයුතු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff