Based on information received by the Coast Guard, a special operation was conducted off Wennappuwa sea area and seized 688.4 kilograms of kendu leaves concealed in eighteen (18) abandoned sacks on 06 th July 2026.
The seized stock of Kendu leaves was handed over to the Wennappuwa Police for further legal proceedings.
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරු අනුව 2026 ජුලි මස 06 වන දින වෙන්නප්පුව ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස රටතුලට රැගෙන ඒමට උත්සාහකර අතහැර දමා තිබු උර දහඅටක (18) තුල අසුරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 688 ග්‍රෑම් 400ක තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද බීඩී කොළ තොගය නීතීමය කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff