In line with the "A Nation United" initiative, aimed at safeguarding future generations from the threat of narcotics, the Sri Lanka Coast Guard has intensified drug interdiction operations across the island. These efforts are carried out through a collaborative approach involving all relevant stakeholders and law enforcement agencies.
Accordingly, Coast Guard operations conducted during the first six months of 2026, led to the seizure of substantial quantities of Heroin, Ice, Hashish, Kush foreign and local cannabis, illegal medicinal capsules, foreign cigarettes, locally manufactured liquor, Kendu leaves and foreign manufactured beedi with an estimated street value exceeding Rs. 90 million.
During the above operations 78 suspects in connection with above illegal activities were also arrested and handed over to law enforcement authorities.
මත්ද්රව්ය උවදුරෙන් අනාගත පරපුර මුදා ගැනීම වෙනුවෙන් ක්රියාවට නංවා ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබන ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව දේශීය හා විදේශීය සමුද්රීය පාර්ශවකරුවන් සහ නීතිය ක්රියාත්මක කිරීමේ ආයතන සමඟ සහයෝගී ප්රවේශයකින් කටයුතු කරමින් දිවයිනේ වෙරළ ප්රදේශ හා මුහුදු කලාපය ආවරණය වන පරිදි මත්ද්රව්ය වැටලීමේ මෙහෙයුම් ත්රිවු කර ඇත.
ඒ අනුව, ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව 2026 වර්ෂයේ ගෙවීගිය මාස හයක(06) කාලය තුලදී සිදුකල මෙහෙයුම් මඟින් රුපියල් මිලියන 90 කට අධික දල වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස්, හෂීස්, කුෂ්, විදේශීය හා දේශීය ගංජා, මත්පෙති, විදේශීය දුම්වැටි, දේශීය මත්පැන්, බීඩි කොළ සහ විදේශීය රටක නිෂ්පාදිත බීඩි විශාල තොගයක් සමඟ දේශීය සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත් විය.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff