Sri Lanka Coast Guard deployed lifesavers along the ‘Menik Ganga’ to ensure the safety of devotees visiting the sacred temple of Kataragama from all parts of the island, with effect from 15 July 2026.
The Coast Guard lifesavers are deployed to prevent possible drowning incidents and safeguard the lives of pilgrims who visit the Menik Ganga as part of their religious observances during the season.
Accordingly, the Sri Lanka Coast Guard has taken steps to deploy lifesavers continuously from 15 July to 29 July 2026 in the Sella Kataragama and Kataragama areas along the Manik Ganga.
කතරගම පුදබිම වන්දනා කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශකයින්ම පැමිණෙන බැතිමතුන් මැණික් ගගේ දිය නෑමට ගොස් දියේ ගිලී සිදු විය හැකි ජීවිත හානි වලක්වාලීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව 2026 ජූලි මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජීවිතාරක්‍ෂක පුද්ගලයින් යෙදවීමට කටයුතු කර ඇත.
ඒ අනුව කතරගම පුදබිම වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් මැණික් ගගේ බහුලව දිය නෑම සඳහා තෝරා ගන්නා සෙල්ල කතරගම සහ කතරගම ප්‍රදේශ ආවරණය වන පරිදි ජීවිතාරක්‍ෂක පුද්ගලයින් 2026 ජූලි මස 15 වන දින සිට 29 වන දින දක්වා අඛණ්ඩව ජීවිතාරක්‍ෂක රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff