To mark the ‘World Drowning Prevention Day’, the Sri Lanka Coast Guard successfully conducted an awareness programme for local and foreign tourists at Balapitiya Beach on 25th July 2026.
The initiative aimed at enhancing knowledge and skills of local and foreign tourists on water safety and first aid.
Over 100 local and foreign tourists took part in this programme.
ලොව පුරා දියේ ගිලීම් වැලැක්වීමේ දිනයට සමඟාමීව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු ජීවිතාරක්‍ෂක නිලධාරීන් විසින් 2026 ජූලි මස 25 වන දින බලපිටිය වෙරළ තීරයේදී සාර්ථකව පවත්වයි.
දිවයින වටා ඇති මුහුදු තීරයේ දියනෑමට යන දෙස් විදෙස් සංචාරකයන් දියේ ගිලී අනතුරට පත්වීම වලක්වාලීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී එක් එක් මුහුදු ප්‍රදේශයන්හි හැසිරීම, දියවැල්, දියේ ගිලීමකදී ක්‍රියාකල යුතු අකාරය සහ ප්‍රථමාධාර සම්බන්ධව දැනුවත් කල අතර, මෙම වැඩ සටහන සඳහා දෙස් විදෙස් සංචාරකයන් සියයකට (100) අධික ප්‍රමාණයක් සහභාගී විය.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff