Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

COAST GUARD ENDORSES NATIONAL INTEGRITY DRIVE

The Sri Lanka Coast Guard has joined the pledge under the theme “A Culture of Integrity - A clean Sri Lanka”, at the Coast Guard Headquarters in Mirissa today (27sup>th July 2026), commencing National Integrity week from 27sup>th to 31sup>st July 2026 reaffirming it’s commitments to transparency, accountability, financial discipline and public service.

The Deputy Director General of the Sri Lanka Coast Guard Commodore Prasad Jayasinghe senior and junior officers and sailors were participated in this occasion.


“ සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිඥා දෙයි

රාජ්‍ය ආයතන පුරා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සේවකයා තුල පාරද්‍රෘෂ්‍යභාවය, වගවීම, මූල්‍ය විනය සහ නීතියට ගරු කිරීමේ ගුණාංග ප්‍රගුණ කිරීමේ අරමුණින් 2026 ජූලි මස 27 වන දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක ‘ජාතික සුපිළිපන් සතිය’ මෙහෙයුමට ප්‍රතිඥා දීම අද (2026 ජූලි මස 27) දින වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සිදු කෙරිණි.

තවද, මෙම ප්‍රතිඥාව ලබාදීම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදෝරු ප්‍රසාද් ජයසිංහ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම වෙරළ ආරක්‍ෂක පුද්ගලයන් රැසක් සහභාගී විය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff