Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

GOVERNOR SOUTHERN PROVINCE VISITS COAST GUARD HEADQUARTERS

The Governor Southern Province Hon. Professor Susiripala Manawadu, visited the Sri Lanka Coast Guard (SLCG) Headquarters, Mirissa today (01st August 2026).

Upon his arrival, the Governor was received by the Director General of the Sri Lanka Coast Guard Rear Admiral Rohan Joseph.

The Governor was briefed on the duties and responsibilities of the Coast Guard covering areas such as; contribution towards protection of marine environment and species, regulating fisheries activities, prevention of drug trafficking, lifesaving duties, Turtle conservation, education and awareness programmes for public and school children.

The Governor also under took a visit to various facilities at the Headquarters.

The event was attended by senior officials from the Coast Guard Headquarters and the Office of the Governor Southern Province.The event was attended by senior officials from the Coast Guard Headquarters and the Office of the Governor Southern Province.


දකුණු පළා‍‍තේ ආණ්ඩුකාර වරයා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි

දකුණු පළා‍‍තේ ආණ්ඩුකාර ගරු මහාචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමා 2026 අගෝස්තු මස 01 වන දින මිරිස්ස පිහිටි ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

එහිදී ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසෆ් විසින් ආණ්ඩුකාර වරයා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවති සවිස්තරාත්මක දැනුවත් කිරීමකින් අනතුරුව, එතුමන් විසින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සම්බන්ධීකරණය සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන ක්රියාමාර්ග, ධීවර හා වෙරළබඩ ප්රජාව සඳහා ලබා දෙන සහය, මත්ද්රව්ය වැටලීම් සම්බන්ධයෙන් ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව කාර්යභාරය, මහුදේදී නෞකා හා යාත්‍රා මඟින් සාගරයට සිදුවන තෙල් කාන්දු වීම් කළමණාකරනය සඳහා ප්රතිචාර දැක්වීම, ධීවර ප්‍රජාව, මහජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ගෙන යන වැඩ පිළිවෙල සම්බන්ධව ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

තවද, මෙම නිල සංචාරයේදී ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මිරිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ජීවිතාරක්‍ෂක මුරකුටි සහ කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය නැරඹීමට ද අණ්ඩුකාර වරයා එක්විය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහභාගී වූහ.


சட்டவிரோதமாகப் பிடிக்கப்பட்ட 223.94 கிலோகிராமுக்கு அதிகமான சுறா மீன்கள் மற்றும் சுறா துடுப்புகளுடன் நான்கு மீனவர்கள் இலங்கை கடலோரக் காவல் திணைக்களத்தினால் கைது

இலங்கை கடலோரக் காவல் திணைக்களத்தினால் இன்று (2026 ஆகஸ்ட் 05) மதியம் சுதுவெல்ல மீன்பிடித் துறைமுகத்தில் மேற்கொள்ளப்பட்ட விசேட நடவடிக்கையின்போது, 2015 ஒக்டோபர் 26 ஆம் திகதியிடப்பட்ட 1938/2 ஆம் இலக்க அதிவிசேட வர்த்தமானி அறிவித்தலின் விதிமுறைகளை மீறி பிடிக்கப்பட்ட கச சுறா மீன்கள் மற்றும் சுறா துடுப்புகள் (Alopias Vulpinus) அடங்கிய 223.94 கிலோகிராமுக்கு அதிகமான தொகை மற்றும் நான்கு மீனவர்கள் கைப்பற்றப்பட்டனர்.

குறித்த மீனவர்கள், நாட்டில் பதிவு செய்யப்பட்ட பலநாள் மீன்பிடிப் படகொன்றின் மூலம் குறித்த சுறா மீன்கள் மற்றும் சுறா துடுப்புகளை கரைக்கு கொண்டு வந்த பின்னர், அவற்றுடன் குறித்த மீன்பிடிப் படகும் இலங்கை கடலோரக் காவல் திணைக்களத்தினால் கைப்பற்றப்பட்டன.

அதன்படி, கைது செய்யப்பட்ட மீனவர்கள், சுறா மீன் தொகை மற்றும் மீன்பிடிப் படகு ஆகியன மேலதிக சட்ட நடவடிக்கைகளுக்காக சுதுவெல்ல மீன்பிடிப் பரிசோதகர் அலுவலகத்திடம் ஒப்படைக்கப்பட்டன.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff