Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

COASTAL CLEANING PROGRAMMES CONDUCTED IN LINE WITH WORLD COASTAL CLEANUP DAY

In support of the national vision, “A Beautiful Coastline – An Attractive Tourist Destination,” the Sri Lanka Coast Guard, reaffirming its commitment to the sustainable preservation of the coastal environment, conducted a series of coastal cleanup programmes covering tourist attractive beaches across the island, including Kirinda, Mirissa, Ahungalla, Balapitiya, Dehiwala, Moratuwa, and Akkarai Beach in Palali, on 19th September 2026.

Furthermore, the Sri Lanka Coast Guard also took part in a coastal cleanup programme conducted at Panadura beach, organized by the Marine Environment Protection Authority (MEPA) in line with The World Coastal Cleanup Day.


Kirinda

Mirissa

Ahungalla

Balapitiya

Dehiwala

Akkarai

Panadura

ජගත් වෙරළ පිරිසිදු කිරීමේ දිනය සැමරීමට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වැඩ සටහන් රැසක් ක්‍රියාවට නන්වයි

‘සුන්දර වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ ජාතික දැක්ම සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් ජගත් වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමඟාමීව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයින වටා වූ සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් කිරින්ද, මිරිස්ස, අහුන්ගල්ල, බලපිටිය, දෙහිවල, මොරටුව, සහ පළාලි අක්කරෙයි වෙරළ තීරයන් ආවරණය වන පරිදි ක්‍රියාවට නැන්වීම සඳහා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2026 සැප්තැම්බර් මස 19 වන දින කටයුතු කෙරිණි.

තවද, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහාද ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව අත්වැල් බැද ගන්නා ලදි.


කිරින්ද

මිරිස්ස

අහුන්ගල්ල

බලපිටිය

දෙහිවල

අක්කරෙයි

පානදුර


Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff