Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

LIEUTENANT COMMANDER SURANGA RATHNAPRIYA TAKES OVER COMMAND OF SRI LANKA COAST GUARD SHIP SAMUDRARAKSHA

Lieutenant Commander Suranga Rathnapriya assumed duties of the Sri Lanka Coast Guard Ship (SLCGS) Samudraraksha, on 28th September 2026.

Furthermore, Lieutenant Commander Nuwan Chathuranga, who served on board SLCGS Samudraraksha as the Commanding Officer, formally handed over his duties to Lieutenant Commander Suranga Rathnapriya.

The traditional handing over ceremony was held at SLNS Rangalla and the Regional Director Western Region Captain Rohan Senarathne attended as the senior officer representing the Coast Guard Headquarters.


ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක නෞකා සමුද්‍රරක්‍ෂා නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කොමාණ්ඩර් සුරංග රත්නප්‍රිය වැඩ භාර ගනි

ලුතිනන් කොමාණ්ඩර් සුරංග රත්නප්‍රිය ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රීලංවෙආ සමුද්‍රරක්‍ෂා නෞකාවේ අණදෙන නිලධාරී ලෙස 2026 සැප්තැම්බර් මස 28 වන දින නිල වශයෙන් රජකාරී භාර ගන්නා ලදි.

තවද, මේ දක්වා ශ්‍රීලංවෙආ සමුද්‍රරක්‍ෂා නෞකාවේ රජකාරි කටයුතු සිදු කල ලුතිනන් කොමාණ්ඩර් නුවන් චතුරංග විසින් එම දුරයෙහි රජකාරි නිසි ලෙස ලුතිනන් කොමාණ්ඩර් සුරංග රත්නප්‍රිය වෙත භාරදිම සිදුකරන ලදි.

එම සාම්ප්‍රදායික උත්සවය ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ පැවැත්වු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ බටහිර ප්‍රාදේශිකය කපිතාන් රොහාන් සේනාරත්න සහභාගිවිය.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff