Udupila, Mirissa, Matara, Sri Lanka +94 412 260 312 dgsecretariat@coastguard.gov.lk
x

News

Home

FIVE FISHERMEN ARRESTED WITH SHARK FINS AND DRIED SHARK FISH

Five (05) fishermen were arrested along with 35 Kg of dried Shark fish and 4.5 Kg of Shark fins by the Coast Guard personnel during arrival formalities at the Wellamankaraya fishery harbour on 01st October 2026.

The suspects along with the seized dried shark fish, fins and fishing vessel were handed over to the Fisheries Inspector’s office, Wellamankaraya for further legal proceedings.


මෝර කරවල සහ වරල් සමඟ ධීවරයන් පහක් අත්අඩංගුවට

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් 2026 ඔක්තෝබර් මස 01 වන දින වෙල්ලමංකරය ධීවර වරායේ ධීවර යාත්‍රා පරික්‍ෂාවේදි නීතිවිරෝධී මෝර කරවල කිලෝ ග්‍රෑම් 35ක් සහ මෝර වරල් කිලෝ ග්‍රෑම් 4.5 ක් සමඟ ධිවරයින් පස් දෙනෙකු (05) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන්, මෝර කරවල, වරල් තොගය හා ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙල්ලමංකරය ධීවර පරීක්‍ෂක කාර්‍යාලය වෙත භාර දීම සිදු කෙරිණි.



Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff