In commemoration of World Mental Health Day 2026, the Mental Health Unit of the Southern Naval Command conducted an ‘Aroma & Art for Wellbeing’ programme for Sri Lanka Coast Guard personnel at SLCG Rohana on 14th October 2026
The programme aimed to promote mental wellbeing, enhance awareness of effective stress management, and encourage emotional expression through therapeutic activities.
The programme featured pleasant aromas, guided breathing exercises and creative art activities to promote relaxation, emotional awareness and psychological wellbeing in a supportive environment.
The initiative highlighted the importance of mental health as an integral part of overall wellbeing and contributed to fostering a positive attitude towards mental health among Sri Lanka Coast Guard personnel.
2026 ලෝක මානසික සෞඛ්ය දිනයට සමගාමීව, දකුණු නාවික විධානයේ මානසික සෞඛ්ය ඒකකය විසින් 2026 ඔක්තෝබර් 14 දින ශ්රීලංවෙආ රෝහණ ආයතනයේදී, ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සඳහා ‘Aroma & Art for Wellbeing’ වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ මානසික සුවතාව ප්රවර්ධනය කිරීම, ඵලදායී ආතති කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ චිකිත්සක ක්රියාකාරකම් තුළින් හැඟීම් ප්රකාශ කිරීමට අවස්ථාව සැලසීමයි.
ප්රසන්න සුවඳ අත්දැකීම්, සංයම අභ්යාස සහ නිර්මාණාත්මක චිත්රකලා ක්රියාකාරකම් මෙම වැඩසටහනට ඇතුළත් වූ අතර, ඒවා මඟින් විවේකය, හැඟීම් පිළිබඳ අවබෝධය සහ මානසික සුවතාව වර්ධනය කිරීම අරමුණු කෙරිණි.
මෙවැනි වැඩසටහන් මඟින් මානසික සෞඛ්යය සමස්ත සුවතාවයේ අත්යවශ්ය අංගයක් බව අවධාරණය කරන අතර, ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් අතර මානසික සෞඛ්යය පිළිබඳ ධනාත්මක ආකල්පයක් වර්ධනය කිරීමට ද දායක වේ.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff