The Sri Lanka Coast Guard arrested two suspects along with seven bags of Kendu leaves during an operation conducted at Marawila, Chilaw, this morning (17 November 2026).
Following the arrest, the suspects and the seized Kendu leaves are scheduled to be handed over to the Excise Department Office in Biyagama for further investigation and necessary legal action.
With this latest apprehension, the total quantity of Kendu leaves apprehended by the Sri Lanka Coast Guard during 2026 has reached approximately 23 tonnes, reflecting its continued efforts to combat the illicit transportation of prohibited goods and support law enforcement activities across the country's coastal areas.
ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (2026 නොවැම්බර් 17) උදෑසන හලාවත, මාරවිල ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකදී බීඩි කොළ අඩංගු උර හතක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ බීඩි කොළ තොගය වැඩිදුර විමර්ශන හා ඉදිරි නීතිමය කටයුතු සඳහා බියගම පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ 2026 වර්ෂයේ මේ දක්වා ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත බීඩි කොළ ප්රමාණය මෙට්රික් ටොන් 23කට ආසන්න වී තිබේ.
නීතිවිරෝධී ලෙස බීඩි කොළ ප්රවාහනය කිරීම ඇතුළු නීතිවිරෝධී ක්රියාකාරකම් මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව දිවයිනේ වෙරළබඩ ප්රදේශ ආශ්රිතව සිය නිරීක්ෂණ හා මෙහෙයුම් කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබයි.
Copyright © Sri Lanka Coast Guard 2024 | Designed and maintained by Sri Lanka Coast Guard Information Technology Staff